BBC News, සිංහල - මුල් පිටුව
ප්‍රධාන පුවත

තාජ් මහලේ අගුළු දැමූ කුටි තුළ සැඟව ඇති රහස කුමක් ද?
මුගල් ස්මාරකය තුළ හින්දු සිද්ධස්ථානයක් ඇතිබවට පෙත්සමක් ඉදිරිපත්වීමෙන් අනතුරුව, එහි තුළ කුමක් ඇත්ද යන්න පිළිබඳ විවාදය අලුත්වී තිබේ.
නව කැබිනට් අමාත්‍යවරු 09ක් දිවුරුම් දෙති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන නිමල් සිරිපාල ද නව කැබිනට් මණ්ඩලයට එක්ව තිබේ. සමගි ජනබලවේගය පක්ෂයෙන් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ද කැබිනට් මණ්ඩලයට එක්ව ඇත. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ටිරාන් අලස් සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ද නව කැබිනට් මණ්ඩලයට එක්ව සිටිති.
අර්බුදය අතරේ ඉන්දියාව ලංකාවේ ජනතා විශ්වාසය දිනාගැනීමේ උත්සාහයක
පසුගිය සමයේ චීනය ඉන්දියාව අභිබවා යෑමට සමත්වූ බව පෙනෙන්නට තිබුණත්, ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික හා දේශපාලන කැළඹීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියට නව ජීවයක් ලබාදී ඇතිබව පෙනේ.
වීඩියෝ, ''#GOTAGOHOME'' ; ''හදිසි නීතිය ඕගොල්ලන්ගේ නායකතුමාට දාගන්න.'', ධාවන කාලය 2,55
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසිය අද දිනයේ ද (මැයි 19) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනාට එරෙහි පොලිස් පැමිණිලි ඉල්ලා අස්කර ගන්නැයි ජනමාධ්‍යවේදීන් දෙදෙනාට බලපෑම්
ස්වර්ණවාහිනියේ පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස වසර 20ක පමණ කාලයක් ක්‍රියා කරන, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා සහ වසර හතක් සිරස මාධ්‍ය ජාලයේ පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු ලෙස ක්‍රියා කරන කසුන් සමරවීර තමන්ට එල්ල වූ තර්ජන සහ වෘත්තීය කටයුතුවලට බාධා කිරීම් ගැන මැයි 17 වැනිදා වැලිකඩ පොලීසියට පැමිණිලි කර තිබේ.
වීඩියෝ, ශ්‍රී ලංකාවට ඉන්ධන නැව් එන කාල සටහන අගමැති කියයි. පෙට්‍රල් බෙදන්න තව දින දෙකක් ගතවෙයි., ධාවන කාලය 4,50
අද සහ ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි නැව් දෙකත් සමග ජුනි මැද දක්වා ප්‍රමාණවත් පෙට්‍රල් ගෙන්වා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනතා ප්‍රශ්න පසෙකලා මන්ත්‍රී ප්‍රශ්නවලට විසඳුම් සොයමින් සිටින පාර්ලිමේන්තුව
පසුගිය මාර්තු මස අග සිට මෙරට ඇතිවූ දේශපාලන හා ආර්ථික පීඩාකාරී තත්ත්වයට සැබෑ විසඳුම් ලබාදීමට මහජන නියෝජිතයින් කටයුතු කරන්නේ ද, ඔවුන් ඒ ගැන පර්ලිමේන්තුවේ දී සැබෑ ලෙස කතා කරන්නේ ද යන්න ප්රශ්නාකාරී ය.
වයස අවුරුදු 16න් ඉහළ යෞවනියන්ට ගබ්සාවට අවසරදීමට සැරසෙයි
අනුමත පනත් කෙටුම්පත වයස අවුරුදු 16ට වැඩි දැරියන් සඳහා දෙමාපියන්ගේ අවසරයකින් තොරව ගබ්සා කිරීමට ඉඩ සලසන අතර, ඔසප්වීම සඳහා වැටුප් සහිත මාසික නිවාඩු සැපයීමට සැලසුම් කරයි.
ආර්ථික අර්බුදය: ජනතාව කිරි තේ එකෙන් ප්ලේන්ටියට
ජනතාවට දිනකට ආහාර වේල් තුනක් ලබාගැනීම ද අභියෝගයක්ව ඇති මෙම තත්ත්වය තුළ කිරි තේ වෙනුවට "ප්ලේන්ටී" පානයටත් ඔවුහු හුරුවෙමින් සිටිති.
කොරෝනාවෛරසය: දැනගත යුතු කරුණු
ඔමික්‍රෝන් නව උප ප්‍රභේදය - අනතුරක් පවතියි ද?
ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වැඩි වශයෙන් සම්ප්‍රේෂණය වනබව පෙනේ. නමුත් අප කලබල විය යුතු ද?
එන්නතෙන් ළමා මරණ වළක්වාගත හැකියි - මහාචාර්ය අගම්පොඩි
මහාචාර්ය අගම්පොඩි පෙන්වා දෙන්නේ මේ වන විට කොවිඩ්-19 හා සම්බන්ධ ගෝලීය ළමා මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබෙන බව යි.
දිගුකාලීන කොවිඩ්: ස්කෑන් මඟින් සැඟවුණු පෙනහැලි හානියක් පෙන්වයි
රෝගීන් සෙනොන් ස්කෑන් පරීක්ෂණයන්ට ලක්කළ විට පෙනහැලිවල දක්නට ලැබෙන විශාල, අඳුරු ප්‍රදේශයන්ගෙන් පෙනහැලි අසාමාන්‍යතා නිරූපණය වන බව විශ්වාස කෙරේ.
නව කොවිඩ් රැල්ලක් ද? ළමුන් අතර රෝග ව්‍යාප්තියත් ඉහළට
ළමුන් අතර කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් ඇති අතර, නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන් සංඛ්‍යාව ද ඉහළ යමින් ඇතැ යි රිජ්වේ ආර්යා ළමා රෝහල කියයි.
ෆයිසර් ගැන එහි ප්රධානියාත් සැකයෙන් ද?
ෆයිසර් සමාගමේ ප්‍රධානියාගේ ප්‍රකාශ විකෘති කරමින්, ඔමික්‍රොන් එන්නත පිළිබඳව නොමඟ යවන ආකාරයේ තොරතුරු පතුරවා ඇත.
බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද?
"එන්නත් දෙකක්ග ගැහුවම ඔමික්‍රොන් නිසා රෝහල්ගතවීමේ සම්භාවිතාව 50%කින් අඩුවෙනවා. බූස්ටර් ඩොස් එකක්, ඒ කියන්නේ එන්නත් මාත්‍රා තුනක්, ගැහුවාම වයස 65ට වැඩි අය රෝහල්ගත කිරීමේ සම්භාවිතාව 90%කින් අඩුවෙනවා. 10%ක ප්‍රතිශතයක් තමා තියෙන්නේ රෝහල්ගතවීමට. බූස්ටර් එන්නත ලබා ගත්තොත් රෝහල් පිරීයාම සහ රෝහල්ගතවීම අඩු යි."
ඇතැම් ඉහළ පෙළ ක්‍රීඩකයින් එන්නත ගැනීමට මැලි වන්නේ ඇයි?
ටෙනිස් තරුව නොවාක් ජොකොවිච් වැනි එන්නත් විරෝධී පුද්ගලයින්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා තොරතුරුවලින් මිදී නොමැතිබවයැ යි විශේෂඥයින් පවසයි.
ඔමික්‍රෝන් නිසා සමූහ ප්‍රතිශක්තිය ලබනු ඇති නමුත් විපාක විඳිනු ඇති
සෞඛ්‍ය ප්‍රධානී පවසන්නේ ඔමික්‍රොන් මගින් සමූහ ප්‍රතිශක්තියට හේතු විය හැකි නමුත් එන්නත් කිරීම හරහා එය වඩා හොඳින් ලබාගත හැකි වනු ඇති බවයි.
ඕමික්‍රෝන් ප්‍රභේදය සිතාගත නොහැකි වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතිනවා
වෙනත් ප්‍රභේදවලට සාපේක්ෂව ඕමික්‍රෝන් ආසාදිතයින්ට රෝහල් ප්‍රතිකාර අවශ්‍යවීමේ අවදානම 30 - 70% දක්වා අඩු විය හැකි ය.
ඔමික්‍රෝන් හා සටනට එන්නත් මාත්‍රා තුනක්
එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳීම නැවැත්වීමට කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බව යි.
විශේෂාංග
'ස්මාර්ට් ෆෝන් නොතිබුනා නම්, අපි හිරේ'
ආර්ථික සහ දේශපාලන අර්බුදය ඉදිරියේ සිය ධුරයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින තරුණ අරගලකරුවෝ සිය ආරක්ෂාව වෙනුවෙන් 'ලයිව් වීඩියෝ' යොදා ගනිති.
පෙට්‍රල් සහ ගෑස් ලැබෙන්නේ කවදාද?
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියේ පෙට්‍රල් නිකුත්කිරීම සීමා කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා වාහන හැරෙන්නට අනෙකුත් රථ වාහන පෙට්‍රල් ලබා ගැනීමට පෝලිම්වල රැඳී නොසිටින ලෙස යි.
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගනීද?
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්කි ඇති නම් මෙතෙක් හදුනාගෙන ඇති මන්ත්‍රිවරුන් ඇතුලු සැකකරුවන් 22 අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් ද ඇත.
තවත් රාජපක්ෂ කෙනෙක්ට ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක්වත් වෙන්න බෑ- අගමැති රනිල්
"මම ඒගොල්ලන්ට විරුද්ධව නඩු දැම්මා 380ක්, එත් මම නෙමෙයි මේගොල්ලෝ වීරයෝ කිව්වේ. මේ ගොල්ලෝ යන්න ඕන කිව්ව කියලා මට කියන්න එක මාධ්‍ය නාලිකාවක්. මේ ගෝඨා ට ඡන්දය දෙන්න එපා කිව්ව එක නාලිකාවක්. ඉතින් කරුණාකරලා ඒගොල්ලන්ගෙන් ගිහින් අහන්න,"
සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මන්දගාමී ඇයි?
අරලියගහ මන්දිරයට හා ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් සැකකරුවෙකු පමණි.
මැයි 18 කොටි ප්‍රහාරයක්? මෙරට බුද්ධි අංශ ඉන්දියාවෙන් කරුණු විමසයි
මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම්, ඒ පිළිබඳව මෙරට දැනුම්දීමට කටයුතු කරන බව ඉන්දීය බුද්ධි අංශ දන්වා ඇතැ යි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.
නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති
"දිනෙන් දින උග්‍ර වන මහජනතාවගේ දැවෙන ප්‍රශ්න අප්‍රමාදව විසඳීම සඳහා මෙන්ම ජාත්‍යන්තර සහයෝගය ද ලබා ගනිමින් ශ්‍රී ලංකාව ආර්ථික සමාජීය හා දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම සඳහා අප දරන සාමූහික ප්රයත්නයට සහාය වීම ජාතික වගකීමක් සේ සලකා එම වගකීම ඉෂ්ඨ කිරීමට පක්ෂ බේද නොසළකා අත්වැල් බැඳ ගන්න"
දේශපාලනඥයින්ට එරෙහි නඩුවලට මොකද වෙන්නේ?
පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ රටේ පවතින අයහපත් වාතාවරණය මත මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණි.
"ඉවසන්න!" - රනිල් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලයි
වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්ෂා කරනවාක් මෙන්, ශ්‍රී ලංකාවේ ගිණුම් පරීක්ෂා කිරීමට ද කාලය අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියි.
රනිල් වික්‍රමසිංහ - හෙණ්ඩුව අත නොහරින ඇතරුවා
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ පාලකයන් තීන්දු කිරීමෙහිලා සිය පියා විසින් ගෙනයන ලද 'එස්මන්ඩ් මෙහෙයුම්' රනිල් ඇතුළු ඔහුගේ දරුවන්ට රහසක් නොවන්නට ඇත.
ගංජා නීතිගත කිරීමට යෝජනාවක්
මේ සම්බන්ධයෙන් බොහෝ දෙනාට ඇත්තේ "ඉතා වෙනස් මත" බව, මෙම යෝජනාවන් පිටුපස සිටිනා තැනැත්තන් දනියි.
බ්‍රිට්නි ස්පියර්ස් අවාසනාවන්ත ගබ්සාවකට මුහුණ දෙයි
ගායිකාව ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පැවසුවේ ඇයට සහ සහකරු සෑම් ඈෂ්ගරිට ඔවුන්ගේ "ආශ්චර්යමත් දරුවා අහිමි වූ" බව යි.
මියන්මාර සොල්දාදුවන් සමාජ මාධ්‍ය මාර්ගයෙන් හමුදාව හැරයයි
ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් ගිණුම්වලින් සන්නද්ධ සැඟවුණු පුද්ගල ජාලයක උපකාරයෙන් මියන්මාර සොල්දාදුවන් රංචු පිටින් හමුදාවෙන් පැනයයි.
ඊලොන් මස්ක් ට්විටර් නිසා අමාරුවේ වැටුණු අවස්ථා 6ක්
දකුණු අප්‍රිකාවේ උපන් ව්‍යවසායකයකු වන ඊලොන් මස්ක් ට්විටර් අත්පත්කර ගැනීමත් සමග, ඔහුගේ මතභේදාත්මක ට්විටර් ඉතිහාසය සැලකිල්ලට ගත් පරිශීලකයන් කැළඹීමට පත්ව සිටියි.
සිංගප්පූරුවේ ඉතිරිව ඇති අවසන් ගම්මානය
ඉහළ අහසට නැගෙන ගොඩනැගිලි සහ විහිදෙන නගරයෙන් බැහැරව පිහිටි එක් ග්‍රාමීය ක්ෂේම භූමියක්, සිංගප්පූරුව අතීතයේ දී දිස්වූයේ කෙසේදැ යි පෙන්වා දෙයි.
ඉලොන් මස්ක් ඩොලර් බිලියන 44 කට ට්විටර් මිලදී ගැනීමට ගිවිසුමක් අත්සන් කරයි
සතියකට පමණ පෙර විශ්මිත ලංසුවක් ඉදිරිපත් කළ මස්ක් පැවසුවේ සමාජ මාධ්‍ය ආයතනයේ හැකියාව අහුරා ඇති "අගුළු හරින" බවයි.
යුක්රේන යුද්ධයෙන් එවරස්ට් කන්දේ ආර්ථිකයටත් පහරක්
නේපාලයේ 'අයිස්ෆෝල් ඩොක්ටර්ලා' එවරස්ට් නැගුමට මාර්ග සකසමින් සිටින නමුත්, යුරෝපයේ යුද්ධය නිසා සංචාරක සංඛ්‍යාව පහත වැටේවි ද?
ඓතිහාසික ජයක් සමග මැක්රෝන් ප්‍රංශය දෙකට බෙදයි
හතළිස් හතර හැවිරිදි ජනපතිවරයා තවත් වසර පහක් ප්‍රංශය පාලනය කරනු ඇති නමුත්, ඔහු ඉදිරියේ ඇත්තේ දෙකට බෙදුණු රාජ්‍යයකි.
මෝදි බොහෝ කාන්තාවන්ගේ ආකර්ෂණය දිනාගත් සැටි
ඉන්දියාවේ අගමැතිවරයා පුරුෂමූලික පක්ෂයක් මෙහෙයවන "ඇල්ෆා" වර්ගයේ පුරුෂයෙකි - ඉඳින් කාන්තාවන් ඔහුට මෙතරම් ප්‍රිය කරන්නේ ඇයි?
ඉස්ලාම් ආගමට අපහාස කළා යැයි පකිස්තානයේදී ඝාතනය කළ ලාංකික ඉංජිනේරුවරයාගේ ඝාතනයේ චුදිතයන්ට මරණ දණ්ඩනය
ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිහිප දෙනෙකුට සිර දඬුවම් ද නියම කෙරේ.
වීඩියෝ, අවසන් සටන ; ''මුල්ලිවයික්කාල් සැමරුම අද නිදහසේ කොළඹදී කරන්න අවස්ථාව ලැබුණා.'', ධාවන කාලය 1,04
යුද්ධය නිමා කළ දිනය ලෙස සැලකෙන අද (මැයි 18) මිය ගිය අය සිහිපත් කිරීමේ උත්සවයක් කොළඹ, ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක 'ගෝඨා ගෝ ගම' දී පැවැත් වුණි.
වීඩියෝ, හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ ..ආර්ථික තත්ත්වය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්, ධාවන කාලය 11,56
රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන අද (මැයි 16) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය කියා සිටියේ රටේ පෙට්‍රල් තොග ඇත්තේ එක් දිනකට ප්‍රමාණවත් තරම් බවයි.
වීඩියෝ, අවසන් සටන : යුද්ධයේ අඳුරු මතකය සිහි කරන 'මුල්ලිවයික්කාල් කැඳ' දන්සැල, ධාවන කාලය 2,29
යුද්ධයේ අවසන් දිනවල සිවිල් ක්රියාකාරිකයන් ලබා දුන් කැඳ පානය කිරීමෙන් තමන් ජීවිත රැකගත් නිසා එය සිහිපත් කරමින් මෙලෙස කැඳ ලබා දෙන බව ජනතාව පවසති.
වීඩියෝ, පාර්ලිමේන්තුව ; නියෝජ්‍ය කතානායක තරගයෙන් සජිත් පිල අදත් පරදී, ධාවන කාලය 5,41
නියෝජ්‍ය කතානායක තේරීම සඳහා අද (මැයි 17) පාර්ලිමේන්තුවේදී කළ රහස් ඡන්දය විමසීමේදී ඡන්ද 109ක් ලබාගත් අජිත් රාජපක්ෂ එම ධූරයට පත්විය.
වීඩියෝ, ''#GOTAGOHOME'' ; යළි අගමැති වූ 'තනි අලියා රනිල්ගෙන්' සජිත් පිළ ඉගනගත් පාඩම කුමක්ද ?, ධාවන කාලය 9,52
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය දරන කැබිනට් මණ්ඩලයක ඇමතිකම් භාර නොගන්න්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර බීබීසීයට පැවසුවේය.
වීඩියෝ, ''#GOTAGOHOME'' ; තමන්ට බහුතරය ඇති අතර 'ගෝඨා ගෝ ගම'ට අත නොතබන බව නව අගමැති රනිල් කියයි, ධාවන කාලය 3,58
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව අද (මැයි 12) නව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ පවසයි.
වීඩියෝ, ''#GOTAGOHOME'' ; ''ආණ්ඩුවට කරන්න දේකුත් නෑ...ආණ්ඩුව මොනවා කරන්නද? නේද ?'', ධාවන කාලය 2,16
ඇඳිරි නීතිය අද (මැයි 12) පස්වරු 2.00 සිට සිකුරාදා පෙරවරු 6.00 දක්වා යළි බලාත්මක කර තිබේ.
වීඩියෝ, ''#GOTAGOHOME'' ; ''ඇඳිරි නීතිය හෙට උදේ ඉවත් කරලා නැවත පනවන්න පුළුවන්.'', ධාවන කාලය 1,53
හෙට (මැයි 12) පෙරවරු 6.00ට ඇඳිරි නීතිය ඉවත් කර සමහර විට යම් කිසි කාල සීමාවකට නැවත පැනවීමේ හැකියාව පවතින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.
වීඩියෝ, ''#GOTAGOHOME'' ; ඇඳිරි නීතිය මැද මීගමුවට ගිනි තිබ්බේ කවුද ?, ධාවන කාලය 3,43
ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබූ මැයි 10 රාත්‍රී කාලයේදී මීගමුව, ඩීන් හංදියේදී දේපළ සහ වාහනවලට ගිනි තැබීමට පිරිසක් ක්‍රියා කළහ.
වීඩියෝ, ''#GOTAGOHOME'' ; මහින්ද රාජපක්ෂ පැමිණි බව දැනගත් පිරිසක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වටලයි, ධාවන කාලය 0,56
අරලියහගහ මන්දිරයෙන් නික්ම ගිය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණි බවට වන ප්‍රචාරයක් නිසා එම ස්ථානයට පිරිස රැස්වෙමින් සිටිති.
දැක්ම
වීඩියෝ, මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි බව අගමැති කියයි, ධාවන කාලය 15,08
"මේ අවුරුද්ද තමා අපිට අමාරුම අවුරුද්ද, විදේශ විනිමය නැහැ. ආණ්ඩුවට ආදයම් නැහැ. විදේශ විනිමය එක්ක ව්‍යාපාර ක්‍රියාකාරන්නේ නැත්නම් ආදායම් අඩුවෙනවා."
රට ගොඩගන්න ඉදිරිපත් කළ IMF නිර්දේශ පහ මෙන්න
ඉහළ යන උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක් අවශ්‍ය බව IMF පවසයි.
කොත්තුවට පේටන්ට් අයිතිය ගතහැකි ද?
කොත්තු සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් BBCය ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයෙන් විමසීමක් කරනු ලැබීය.
රට ආර්ථික අගාධයෙන් ගොඩ ගන්න මහ බැංකුවෙන් යෝජනා 08ක්
රටේ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයා වන මහ බැංකුව රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තිය වෙනස්කිරීමට අදාල නිර්දේශ රාශියක් ඉදිරිපත් කෙරිණ.
යුක්රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොම ද?
යුක්රේනයේ යුද ගැටුම ශ්‍රී ලංකාවට ද කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම් එල්ල කරනු ඇතැ යි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවති.
'හමුදා බුද්ධි අංශය ප්‍රහාරයට කලින් සහරාන් කල්ලිය ගැන දැන සිටියා'
සහරාන් සිටින ස්ථානය සොයාගැනීම සඳහා සහාය වන ලෙස CID විසින් නැවත නැවතත් ඉල්ලීම් කළ ද, අබ්දුල් ලතීෆ් ජමීල්ගේ අනන්‍යතාව, NTJහි ඔහුගේ භූමිකාව, සහ යන එන තැන් පිළිබඳ පූර්ව දැනුමකින් සිටි හමුදා බුද්ධි අංශය CIDය සමග එම තොරතුරු බෙදානොගත් බව ද ශානි අබේසේකරගේ පෙත්සමේ දැක්වේ.
පාස්කු ඉරිදා නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කළේ ඇයි?
නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කෙරුනේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව වීම විශේෂත්වයකි.
“අධිභාර බද්ද වැඩකරන ජනතාව මංකොල්ලකෑමක්”
මෙම බද්ද මඟින්, සේවක අර්ථසාධක අරමුදලෙන් පමණක් රුපියල් බිලියන 65ක් ඉවත්කර ගැනීමට රජයට අවස්ථාව ලැබෙනු ඇතැ යි විචාරකයෝ පෙන්වා දෙති.
සත්කුනනාදන්ගේ ප්‍රකාශයෙන් ලංකාවට GSP + අහිමිවෙයි ද?
නීතිඥ අම්බිකා යෝජනා කරන්නේ, ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීමට බැඳී සිටිතැ යි තහවුරු කිරීම සඳහා GSP+ වෙළඳ සම්බාධක දැඩිසේ භාවිතා කළ යුතු බව යි.
'සෙක්ෂුවල් හැරස්මන්ට්': රෑටත් Text පණිවුඩ එවන ලොක්කෝ
ලිංගික හිංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සංවාදයක් මතුව ඇත්තේ තමාට අත්විඳීමට සිදු වූ බව පැවසෙන එවැනි හිංසාවන් පිළිබඳ මාධ්‍යවේදිනී සාරා කැල්ලපත ට්විටර් හි සටහන් තැබීමත් සමගය.
චීන තානාපතිට ඇතුල්වීම තහනම්
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රැස්වීමකට චීන තානාපති සෙන්ග් සේගුවාන්ග් සහභාගිවීමට නියමිතව තිබුණි.
අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 දී පෘථිවියට කඩාවැටුමට නියමිත යි
ISS විශ්‍රාම ගැන්වීමේ සැලැස්ම, පෘථිවියේ පහළ කක්ෂයේ ක්‍රියාකාරකම් වාණිජ්‍ය අංශයට පැවරීම සලකුණු කරනබව NASA පවසයි.
පරිසරය සුරැකීම සඳහා ජීවන රටාව වෙනස්කළ මිනිස්සු
මෙම පුද්ගලයින් පරිසරය සුරැකීමට සහාය දීම සඳහා සිය ජීවිත සහ රැකියා විශාල ලෙස වෙනස්කර ඇති අතර, තමා ඒ කිසිවක් ගැන පසුතැවෙන්නේ නැති බව BBC වෙත පවසා ඇත.
පකිස්ථානයේ මැර පිරිසක් දේව අපහාස කළැයි චෝදනා ලැබූ තවත් අයෙක් ඝාතනය කරයි
කුරානයට අපහාස කළැයි චෝදනාවට ලක්වූ පුද්ගලයකු මරා දැමීමෙන් පසු ඛානේවාල්හිදී පුද්ගලයන් 80කට වැඩි පිරිසක් රඳවාගෙන සිටිති.
යුක්රේන-රුසියානු අර්බුදය සහ මාධ්‍ය යුද්ධය
රුසියානු සහ යුක්රේන මාධ්‍ය ඔවුන්ගේ රටවල් අතර අර්බුදය නිරූපණය කරන්නේ මෙසේ යි.
ලොව පළමුවරට HIV ආසාදිත කාන්තාවක් වෛරසයෙන් මිදෙයි
මෙම සිද්ධිය HIV සඳහා ප්‍රතිකාරයක් සොයාගත හැකි බව තහවුරු කරනවා වගේම HIV සුව කරන්න ජාන චිකිත්සාව සාර්ථක උපාය මාර්ගයක් බවට තවදුරටත් ඔප්පු කරනවා
නියැන්ඩර්තාල්වරුන් වඳවගොස් ඇත්තේ සංහාරයකින් නොවේ
අප්‍රිකාවෙන් පැමිණි නූතන මානවයන්, නියැන්ඩර්තාල් මානවයන් මිහිපිටින් අතුගා දැමූ බවට වන අදහස්වලට නව ෆොසිල සාධකවලින් අභියෝග එල්ලවෙයි.
අවිනිශ්චිතතාව මැද දිවි ගෙවන යුක්රේනියානුවෝ
බෙදුම්වාදීන් යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශ අත්පත්කර ගැනීම හේතුවෙන් 2014 දී සිටම යුක්රේනියානුවන් යුද්ධය සමග දිවිගෙවූ නමුත්, මෑතක දී රුසියාව එම භීතිය අලුත්කරලීය. යුක්රේන ජාතිකයන් තිදෙනෙකු BBC සමග කියා සිටියේ ඔවුන් යුද්ධය සමග එදිනෙදා ජීවිතය ගත කළ ආකාරය යි.
බ්‍රැඩ් පිට් මිදි වත්තක් නිසා ඇන්ජලිනා ජොලීට එරෙහිව නඩු පවරයි
බ්‍රැඩ් පිට් සහ ජොලී 2008 දී දකුණු ප්‍රංශයේ නිවසක් සහ මිදි වත්තකින් සමන්විත චැටෝ මිරාවල් මිල දී ගත්හ.
රැන්සම්වෙයාවල ආදායමෙන් 74%ක්ම රුසියානු හැකර්වරුන්ට
ක්‍රිප්ටෝ-මුදල් පර්යේෂකයන් පවසන්නේ ඩොලර් මිලියන 400කට වඩා වැඩි සයිබර් අපරාධ අරමුදල් රුසියානු කල්ලි වෙත යන බව යි.